දැන් අපි කතා කරමු මේ පිළිබධව කිසිවක් නොදන්නා අයෙකුට මොකද්ද මේ neobux කියන්නේ කියල. neobux කියන්නේ ලෝකේ no 01 PTC site එක(Paid to click).
මොනාද මෙහ PTC site?
PTC site එකක අපිට ගවීම් සිදුකරන්නේ අපි එයාලගේ දැන්වීම් නරබනවට. ඒ සදහා එයාල අපිට ඉතාමත් සුළු මුදලක් ගෙවනවා. එම දෙන්වීම් පළකිරීම සදහා ආයතනද PTC site වලට විශාල මුදලක් ගෙවනවා.
දැන් ඔයාලට තේරෙනවා නේ මොකද්ද සිදුවන්නේ කියල. එහෙනම් දැන් අයෙ neobux පිලිබදව කතා කරමු.
NEOBUX මගින් මුදල් සොයන්නේ කෙසේද???
neobux වල ඔය CLICK කරන එක දැන්වීමක් සදහා USD($)0.001 මුදලක් ගෙවනවා. එය ඉතාම කුඩා මුදලක් බව ඔබ පවසාවි.ඔව්. නමුත් මෙහි ප්‍රධාන ක්‍රමය මිට වෙනස් වැඩි මුදලක් ලබාගත හැකි ක්‍රමයක්.
එම ක්‍රමය කුමක්ද???
එනම් referrel ලා කුලියට ගැනීම මගින් ඔබට විශාල මුදලක් ලබාගත හැක. එනම් ඔබට එක referrel කෙනෙකු මිලදී ගැනීමට $0.2 ක මුදලක් ගෙවීමට සිදුවනවා. එම එක් referrel කෙනෙකු දිනකදී දැන්වීම් click කිරීමේ කොමිස් මුදල ලෙස ඔබට $0.02 මුදලක් නිකන්ම ලැබෙනවා. ඔබට එලෙස එක referrel කෙනෙකු දින 30 කට කුලියට ගෙනීම සදහා $0.2 මුදලක් වැය වේ.
එනම් ඔබට $0.2 වැය කර ලබා ගන්නා referrel කෙනෙකු මගින් 0.020 x 30 = 0.60 ඉපිය හැක. එම ලැබෙන මුදල් බාවිතා කර තව තවත් referrel ලා මිලදී ගෙනීම මගින් ඔබට විශාල මුදලක් උපයාගත හැකේ. ඔබට සාමාන්‍ය ගිණුමකට එකවර referrel ලා 200 දක්වා මිලදී ගෙනිමට හැකියාව පවතී. ඔබ එලෙස referrel ලා 200 මිලදී ගත්තොත් දිනකට 200 x 0.050= $10 මුදලක් උපයාගත හැක.
දැන් එහෙනම් තේරුණා නේ මේ NEOBUX මගින් මුදල් උපයා ගතහැකි ක්‍රමය. නැත්තන් අපිට කවදාවත් දැන්වීම් පමණක් නරබලා සාර්ථක ලෙස මුදල් උපයාගැනීමට අපහසුයි. තවත් ඉගනගන්න ගොඩක් දේවල් තියනවා ඊට කලින් අපි මේ site එකේ register වෙලා ඉමු.මෙන්න link එක
උඩ banner එක click කර හෝ ඉහත url එක copy කරගෙන ඔබට neobux site එකෙන් register වීමට හැකියාව පවතී. පොඩි ඉල්ලීමක්"කරුණාකර මගේ link එකෙන් මා register වෙන්න. එකෙන් ඔයාලට කිසිම පාඩුවක් වෙන් නැ. මටත් ඔයාට මේක කියාදුන්නා කියන පදනම මත පොඩි වාසියක් වෙනවා. ඔයා මගේ link එක බාවිතා කරනවා නම් ඒ අයට පුද්ගලිකව සහය වීමට මට හැකියාව පවතිනවා."
එහෙම නොකර කියල කිසිම ගැටළුවක් නැ. ඔයාට පුළුවන් google එකෙන් neobux site එකට ගිහින් register වෙන්න. ඔය මට කරනත් පොඩි උදුවක් විදිහට මගේ link එක බවිත කරන්න කියල ඉල්ලනවා.
register උනාට පස්සේ අපි මොකද කරන්නේ ???
දැන් ඔයාගේ account එකේ කිසිම මුදලක් නැහැ. ඔය අලුතෙන් පටන් ගතට කෙනෙක් නිසා ගමන් කරන්න ක්‍රම 02 ක් තියනවා.
1. කිසියම් මුදලක් ආයෝජනය නොකර-
මේ ක්‍රමයෙන් තමා මාත් neobux පටන් ගත්තේ. මේකට ටිකක් කල් ගත වෙනවා. ගොඩක් අය කම්මැලි කමට මගදී නවත්වනවා. ඇත්තම කිව්වොත් 2015 පටන් අරන් මාත් මාස 03 කින් අත්හැරිය. අද මට අපරාදේ කියල හිතෙනවා පරණ account එක.නමුත් දැන් account එකෙන් මන් ගොඩක් දුර ඇවිත් ඉන්නේ.
ඔයාට මේ neobux site එකෙන් දවසට දැන්වීම් 20 ක් පමණ ලබාදෙනවා.....
මේ 20 ඔයා click කරොත් දවසට ඔයාට $0.020 හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදිහට දිගටම කරන් ගියහම මාස 03 කට වඩා අඩු කාලයකදී ඔයාගේ පලවෙනි referrel pack එක $0.60(3 referrel) කට මිලදීගන්න පුළුවන්. ඔයා පලවෙනි referrel ලා 3 මිලදිගේනිමෙන් පසුව ඉක්මනින් මුදල් ලැබෙන්න පටන් ගන්නවා. ඔයාට ඒ මුදල් වලින් තව තවත් referrel ලා මිලදීගන්න පුළුවන්. යම් කාලයක් ගියත් ඔයාට උනන්දුව තියනවා නම් මේ ක්‍රමය සාර්ථක කරගන්න පුළුවන්. උත්සහයකින් තොරව මුදල් උපයන ක්‍රම නම් මා දන්නේ නැත.
2. යම්කිසි උ මුදලක් ආයෝජනය කරමින්-
ඔයාට හැකියාවක් පවතිනවා නම් මෙමගින් ඔබට ගොඩක් ඉක්මනින් මුදලක් උපයාගැනීම අරබන්න පුළුවන්. ඔබට හැකියාව පවතින මුදලක් $5/10/20/50 වැනි මුදලක් ඔබට ආයෝජනය කරන්න පුළුවන්. ඒ මුදලින් referrel ලා මිලදීගන්න පුළුවන් ඉතාමත් ඉකමනින්.
සැ.යු.- ලොව කිසිම ptc site එකක් හැමදාම පවතීන බවට සහතික විය නොහෙකි අතර මා neobux අනුමත කරනුයේ එය 2007 සිට මේ දක්කවා විශ්වාසය ආරක්ෂා කල ලොව no 01 ptc site එක බෙවිණි. නමුත් එය හෙට දිනය නවතා දැමිය හැක. එමනිසා ඔබේ මුදල් වල වගකීම ඔබ බාරගන්නා ලෙස දැනුම් දෙමි.
නමුත් ඔබ බියවිය යුතු නැ. ඔබට තවත් neobux ගැන google වලින් තොරතුරු දැනගෙන තහවුරු කරගත හැක.
ඔබට මුදල් ලබාගැනීමේදී ලබාගත හැකි අවම මුදල $2 වන අතර Payza/skrill/neteller ගිණුම් වලට ඔබේ මුදල් ලබාගත හැක.

- කිසිම මුදලක් ආයෝජනය නොකර
- යම්කිසි උ මුදලක් ආයෝජනය කරමින්